XtGem Forum catalog

Call To MALAN
Massage to MALAN
Lakshan Malan 马兰New year 2016
101@Swimming pool , Malan
Lakshan Malan
Malan @peradeniya
@peradeniya
@peradeniya
Malan @peradeniya Garden
MALAN
Lakshan Malan
Malan
Malan
Haguranketha
My <3
Dog&malan
 While playing the guitar
Gelioya
Beach party
වෙස් මංගල්‍යය

Malan

Gelioya 09/02

Dinu,Tharindu &DJ MALAN
මාලන්  ,  දිනුෂ , භාසුර

@Home

@Gelioya

®  DJ MALAN ®

කසුන් සමග ගත් තවත් සෙල්පියක්

ගෙලිඔය සංචාරයෙන් ගත් පින්තූරයක්

හරිම සරල ඒත් ඉස්සරහ ගැන හිතලා දැන් තියාම සූදානම් වෙන.. ඉක්මනට හිත රිදෙන ඒත් ඉක්මනට හිත හදාගන්න මා සොයමි මා කවුද යන වග.... තවමත්...... සිතුවිලි මැද තනිවු, මිහිපිට ජීවත් වන තවත් එක ජීවියෙක් වෙමි.

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...!!!

සන්ධ්‍යා & මාලන්

@home


@..........

මාලන්

ලක්ෂාන් මාලන්

DJ Malan

මාලන් පත්මසිරි

කසුන්&මාලන්
Source: Google news



Mozilla
Source: Google news
Mozilla2024-05-02


1
සුදු ඔයාට මොකද අපේ අනාගතේහිතන්නේ?
"ම් අනේ.... මන්දා මාලන්, මට හිතෙනවා ඒක හුගාක් ලස්සන වෙයි කියලා ."

"නොපෙනෙන අනාගතයක් ලස්සන වෙයි කියල අපි කොහොමද කියන්නේ සුදු....?"

"අනාගතේ නො‍පෙනුණත් අපි දෙන්නා හැමදාමත් මේ වගේ හිටියොත් ලස්සන අනාගතයක් අපට මිරිඟුවක් නෙවෙයි මාලන්...."

"හරි අපි දෙන්නා හැමදාමත් මෙහෙම හිටියොත් නේ වැරදිලාවත් එහෙම බැරි වුනොත් "

"ඒ කිව්වේ"
ඒ කිව්වේ සුදු ඔයාටයි මටයි එක්වෙන්න බැරි වුනොත් එහෙම "
"අනේ දුක හිතෙන කතා කියන්නෙපා මාලන් . ඔයා හැමදාමත් අඩවනවා . මං හැමදාමත් අඩනවා බලන්න ඔයා ආසද?"

"නෑ කෙල්ලේ නෑ ඔය ඇස් දෙකෙන් කදුලු බින්දුවක් වැටෙනකොට මගේ පපුව සියදාස් වාරයක් පිච්චෙනවා. ඒත්... මං කියන්නේ කොයි දේටත් අපි මුහුණ දෙන්න සුදානමින් ඉන්නොන නේද ?"
"ඕන දේකට මුහුණ දෙමු මාලන් . අපි දෙන්නම ඉන්නවනේ ....."
"ම් අන්න එච්චරයි සුදු මටත් දැනගන්න ඕන ඔයා දන්නවද සුදු කවුදෝ කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තිබුණේ "
මොනවගේ කතාවක්ද මාලන්"
"ඔන්න එහෙනම් අහගන්න හොදේ"
"හ්....හා...."
"......දෙවියන් වහන්සේ ලොකයට පාරිශුද්ධතාවය හා ශ්‍රේෂ්ඨත්වය ගැහැනියගේ මාර්ගයෙන් එවු සේක. උන් වහන්සේ මැවූ විශිෂ්ටතම මැවිම ගැහැනියගේ නිර්මල හදවතකි ....."
"ආයිෂ් අප්පා මෙයත් දන්න දේවල් මං දන්නෑනේ ඔයා ඔච්චරම පණ්ඩිතයෙක් කියලා බව"

"ඇයි මං පණ්ඩිතයෙක් වුනොත් නරකද?"

"අපෝ හොඳයි හැබැයි මට දෙයියන්ගෙම පිහිටයි"
"ඌයි මගෙ කණ අනේ අතා රින්නකෝ මාලන්

Lakshan Malan
DJ MALAN Page
ඔයාට ඇහෙනවද රන් ...
හිටිගමන් මං කෑගහනව මේ හිත ඇතුළෙන් ...
එක්කො කෑ ගහල කියනවා මං මේං මෙච්චරක් ආදරෙයි පැටියෝ කියල ..
නැත්නම් කෑ ගහල අඩනවා ඇයි කවදහරි මගෙම වෙන්නෙ නැත්තෙ රත්තරනේ කියල ..
ඔයාට ඇහෙන එකක් නෑ රන් ...
ඔයා යන එන හැම වතාවකම බුදුසරණයි මැණික පරිස්සමට කියල මේ හිත දහ සැරයක් කියනවා ..
ඔයා ගාවින්ම මමත් එනව රන් ඔයා තනියම නෙමේ කියල කියනව ...
ඒ යන එන මගක මාව එක චුට්ටකට ඉඹිනවද වස්තුවේ කියල අහනවා ..
හ්ම්ම්ම් ..
හැමදාම ඔය මූණ බලන් හිතින් කතා කරල මං යනවා ...
මට කියලත් අයිතියක් නෑනෙ මැණික ...
මහ ලොකු පැතුමක් වෙලා පිපෙන්නවත් ..
මහ ලොකු බලාපොරොත්තුවක් වෙලා ඔය හිතේ පදිංචි වෙන්නවත් ...
කෝ රන් මට අයිතියක් ...?
ඒත් ..
දන්නවද වස්තු ..
මට තියෙනව අයිතියක් ..
හරි පුංචි ලස්සනම ලස්සන හීනයක් වෙලා හිටිගමන් රෑක ඔයාට පේන්න ඉන්න ..
පුංචිම කාලෙකට හමුවෙලා ..
පුංචිම වෙලාවකට අපේම වෙලා ..
පුංචිම බලාපොරොත්තු වල ජීවත් වෙලා ..
ලොකු හීන දකින්නත් බයයි තමයි ..
ඒත් ඒ හීන වලදිවත් ...
අපි හැබැහින් හමුවෙනව නම් ..
අපි හැබැහින් අපේම වෙනවා නම් ..
අපි හැබැහින් අපේ එකම පැතුමක් හරි ඉටු කරගන්නවා නම් ...
ඔයා මගේ ලස්සනම හීනෙ වෙලා ඉන්න රන් ..
කවමදාවත් මට මගේමයි කියන්න අයිති නොවුණට කමක් නෑ ඉතින් ..


කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර.... හිතෙන්නැද්ද
නිකමටවත්..
ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...
ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......

Lakshan Malan Contact